Thursday, March 19, 2015

Proof

ටිකක් busy නිසා emoney ගැන බලන්න බැරිඋනා. හැබෙයි මන් හොයා බැලුවේ නැති උනාට මගේ adfly එක මන් වෙනුවෙන් සල්ලි හොයලා.
මෙන්න සාක්ෂි

තාමත් ප්‍රමාද නැ. මෙතනින් register වෙන්න 

Thursday, October 16, 2014

සල්ලි හොයන්න පුළුවන් කව්රුත් දන්නැති අලුත්ම විදිය

හැබැයි හරිම ලේසියි 
මෙහෙමයි  කරන්නේ.
අන්තර්ජාලයෙන්  ලැබෙන සල්ලි ලබාගන්න පහසුම විදිය payoneer කියල ඔයාල දැන් දන්නවනේ 
ඉතින් මුකුත් කරන්න දෙයක් නෑ. ගිහිල්ල account එකක් හදා ගන්න. 
( account එක හදාගන්න අමාරුයි වගේනම් මගේ කලින් ලිපිවල විස්තරාත්මකව තියෙනවා ඒ ගැන.)
එහෙම හදාගත් අපේ ගිණුමට අන්තර් ජලයෙන් යම් යම් විදියට ලැබෙන මුදල් 100$ ක් සම්පුර්ණ උන ගමන්ම 25$ ඔයාටත්  25$ මටත්  ලැබෙනවා.  
25$ ලබා ගන්න නම්  අනිවාර්යයෙන්ම ඔයා මගේ refer link එකෙන් ගිහින් payoneer වල account එක හදාගන්න ඕන. මේ විදියට ඔයාටත් ඔයාගේ referans ලා හදා ගන්න පුළුවන්. 
100$ ක් ඉකමනටම ඔයාගේ account එකට ගෙන්න ගන්න විදියක් හදාගන්න විතරයි තියෙන්නේ.
උදා - paypal account එකෙන් tranfer කරගන්න පුළුවන් 

Sunday, September 21, 2014

adfly

කව්රු කොහොම කිව්වත් e - money හොයන්න පුළුවන් හොදම විදිය
 
ම තමයි

Friday, August 22, 2014

adfly success

adfly වෙබ් අඩවිය හා සම්බන්ද වී සාර්ථකව මුදල් උපයන (referral) කිහිපදෙනෙකුගේ අදායම් විස්තර. 
( අපගේ  අදායමට  වඩා වැඩි අදායමක් ලබන්නන්ද  මේ වන විට අපගේ  referral ලා අතරින් බිහිවී ඇත.) 
ඔබ සැමට අපගේ සුබ පැතුම් ..


Friday, August 15, 2014

අයේ යන් නෑ fb


" දවසම computer එක ඉස්සරහා නේද? වෙන වැඩක් ඇත්තෙම නැද්ද "

මෙහෙම බැනුම් ඕනතරම් අහල ඇති නේද. අතේ තියෙන සල්ලි ටිකත් නාස්ති කරගෙන කෙල්ලන්ගේ ෆොටෝ වලට like දදා comment කොට කොට උන්ගේ රෙස්පට් බලන වෙලාවේ ඔලුව පාවිච්චි කරලා ගානක් හොයාගන්න  ගේමක් ගැහුවොත් කොහොමද. කෙනෙකුට හිතෙයි අපිට කොහෙද වෙලාව තියෙන්නේ ඕවට. හැබැයි අපි  fb එකේ  දවසට කොච්චර වෙලා ඉන්නවද . වෙලාව ප්‍රස්නයක් නෙමෙයි ඒ කියන්නේ. ඊළගට කියයි කාටද ඕව තේරෙන්නේ. පොඩ්ඩක් කාලය අරන් මේ ලිපියයි මේ ලිපිය හා සම්බන්ද අනෙක් ලිපියි කියවන්න. ඔය නෑ කියන දැනුම නිකන්ම ලැබෙයි. 
මෙතනින් ලැබෙන දැනුම ඔයා ගාව තියෙන නිර්මාණශීලි, කපටි, අලුත් අදහස් එක්ක එකතු කරන්න. 

කෙනෙකුට හිතෙයි මට මොකද්ද තියෙන අමාරුව ඔයාලට සල්ලි හොයන්න කියල දෙන්නේ කියල. මන් සල්ලි හොයන් පාඩුවේ ඉන් නැතිව කියල. 
මට තියෙන වාසිය මොකද්ද කියල මගේ කලින් ලිපි වල තියෙනවා. ඔයාලටත් ඒ වාසිය ගන්න පුළුවන්.
හැබැයි පටන් ගත්ත ගමන් 100$ 200$ දවසට හොයන්න බෑ. ඇත්තම තත්වේ මුල් මාසේ 1 $ වත් හොයාගන්න ලේසි නැ.
නමුත් අපි ගාව තියෙන විවිද හැකියා පාවිච්චි කරලා මේ ගාන දවසට 1 $ ගන්න පුළුවන් ලේසියෙන්ම. 
උද- අපි ගාව තියෙන දුර්ලබ photo එකතුවක් පාවිච්චි කරලා වැඩක් ගන්න පුළුවන්,

e money සදහා  adfly වෙබ් අඩවිය බාවිතය ඉතාම සාර්ථක ක්‍රමයක්. 

මෙහිදී අපි උපක්කරමශිලිව අපි share කරන දේ click කරන්න අපේ fb එකේ හරි tiwitter එකේ කට්ටිය පොළබවා ගෙනීම සිදු කරන්න ඕන. ඒ සදහා මේ ලිපිය තියෙන blog එකක් වගේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.


ඔය මට 0.005$ උපයලා දුන්නා. එක කරන්න මගේ blog එකේ ලිපිය සකස් කල විදිය ඔය පින්තුර 02 කේ තියෙනවා  
ඉතින් දැන්ම rigster වෙන්න 

මෙතනින් වැඩේ පටන් ගන්න ඔයාගේ account එකේ 0.005$ ඉදලා 1$ 2$ යනකොට ඉතුරු ටික ඉගෙන ගැනේවි නිකන්ම. 50$ 100$ වෙනකොට මන් වගේ අනිත් යටත් කියල දේවි 

Thursday, August 7, 2014

domain එක මාරු කරන්න

මේ වන විට adfly වෙබ් අඩවිය හරහා මුදල් ඉපයීම සිදු කරන්නන්ගේ 
දැනගැනීම පිණිස 
අප මෙහිදී link short කිරීමට බාවිතා කල adf.ly ඩොමේන් එක ලංකාව තුල යම් යම් බදා ඇතිවිය හැකි බැවින් 
එම නිසා ඒ වෙනුවට j.gs හෝ q.gs ඩොමේන් බවිත කර link short කිරීම සිදු කරන්න.




Friday, July 25, 2014

අපිටම කියලා blog එකක්

තමන්ටම  කියලා web site (බ්ලොග්)එකක් අන්තර්ජාලයේ පවත්වාගෙන යන්න අකමැති කව්ද ?.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා අමාරු දෙයක් කියල. හැබැයි මේක fb accout එකක් හදන තරන්වත් අමාරු නෑ .
බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ ජාතියේ web වලට කියන්නේ blog කියල. අපි මේ හදාගන්න වෙබ් එකේ අගට www.abcdef .com වෙනුවට එන්නේ www.abcdef.blogspot .com කියල. 
අපි ගාව තියෙන video, photo වගේම අපි internet එකෙන් හොයාගන්න 
ඕනෑම දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. 
දැන් බලමු මේක හදන්න පටන්ගන්නේ කොහොමද කියලා. 
ඔයාගේ email එක gmail ද ? 
එහෙනම් දැනටමත්  ඔයා blog එකක හිමිකරුවෙක්.

මුලින්න ඔයාගේ gmail එකට log වෙන්න.
ඊට පස්සේ මෙන්න මේ link එකට යන්න .
මේ වගේ window එකක් එයි 
රූපේ පෙන්නලා තියෙන තැන click කරන්න 
ඊට පස්සේ title කියන තැනට blog එකට දාන නම දාන්න. ඊට පස්සේ address එක (මේක වැදගත් ) ඒ කියන්නේ blog ලිපිනය දෙන්න.
උදා internetekensallihoyamu.blogspot.com වගේ. ඊට පස්සේ බ්ලොග් එකේ පෙනුම තියෙන්න ඕන විදිය තෝරන්න. අන්තිමට create blog clike කරන්න.

අලුතෙන් දෙයක් දාල බ්ලොග් එක පටන් ගන්න newpost click කරන්න.
01. post එකට දාන නම
02. පින්තුරයක් දාගන්න 
03. ඉන්ටෙර්නෙට් එකේ තියෙන video link එකක් (උදා youtube video) දාගනිද්දී මේක පාවිච්චි කරන්න.
04. අපේ post එකට අදාල දේවල් publish කරනකන් පෙන්නේ මේතන. අපිට type කරන දෙයක් මෙතන type කරන්න පුළුවන්.
05. post එකට අදාල ඔක්කොම දේවල් දාගෙන ඉවර උනම මේක click කරන්න.
06. අපේ blog අඩවිය මෙතනින් බලාගන්න පුළුවන්.
(මුලිකම ටික මේ ඉතුරුව තනියම හොයාගන්න)

මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපිට අපේ internet එකෙන් සල්ලි හොයන වැඩේට මේක පාවිච්චි කරන්න පුළුවන්. 
ඒ සම්බන්දව මගේ අනිත් ලිපි කියවන්න