Thursday, October 16, 2014

සල්ලි හොයන්න පුළුවන් කව්රුත් දන්නැති අලුත්ම විදිය

හැබැයි හරිම ලේසියි 
මෙහෙමයි  කරන්නේ.
අන්තර්ජාලයෙන්  ලැබෙන සල්ලි ලබාගන්න පහසුම විදිය payoneer කියල ඔයාල දැන් දන්නවනේ 
ඉතින් මුකුත් කරන්න දෙයක් නෑ. ගිහිල්ල account එකක් හදා ගන්න. 
( account එක හදාගන්න අමාරුයි වගේනම් මගේ කලින් ලිපිවල විස්තරාත්මකව තියෙනවා ඒ ගැන.)
එහෙම හදාගත් අපේ ගිණුමට අන්තර් ජලයෙන් යම් යම් විදියට ලැබෙන මුදල් 100$ ක් සම්පුර්ණ උන ගමන්ම 25$ ඔයාටත්  25$ මටත්  ලැබෙනවා.  
25$ ලබා ගන්න නම්  අනිවාර්යයෙන්ම ඔයා මගේ refer link එකෙන් ගිහින් payoneer වල account එක හදාගන්න ඕන. මේ විදියට ඔයාටත් ඔයාගේ referans ලා හදා ගන්න පුළුවන්. 
100$ ක් ඉකමනටම ඔයාගේ account එකට ගෙන්න ගන්න විදියක් හදාගන්න විතරයි තියෙන්නේ.
උදා - paypal account එකෙන් tranfer කරගන්න පුළුවන් 

Sunday, September 21, 2014

adfly

කව්රු කොහොම කිව්වත් e - money හොයන්න පුළුවන් හොදම විදිය
 
ම තමයි

Friday, August 22, 2014

adfly success

adfly වෙබ් අඩවිය හා සම්බන්ද වී සාර්ථකව මුදල් උපයන (referral) කිහිපදෙනෙකුගේ අදායම් විස්තර. 
( අපගේ  අදායමට  වඩා වැඩි අදායමක් ලබන්නන්ද  මේ වන විට අපගේ  referral ලා අතරින් බිහිවී ඇත.) 
ඔබ සැමට අපගේ සුබ පැතුම් ..


Friday, August 15, 2014

අයේ යන් නෑ fb


" දවසම computer එක ඉස්සරහා නේද? වෙන වැඩක් ඇත්තෙම නැද්ද "

මෙහෙම බැනුම් ඕනතරම් අහල ඇති නේද. අතේ තියෙන සල්ලි ටිකත් නාස්ති කරගෙන කෙල්ලන්ගේ ෆොටෝ වලට like දදා comment කොට කොට උන්ගේ රෙස්පට් බලන වෙලාවේ ඔලුව පාවිච්චි කරලා ගානක් හොයාගන්න  ගේමක් ගැහුවොත් කොහොමද. කෙනෙකුට හිතෙයි අපිට කොහෙද වෙලාව තියෙන්නේ ඕවට. හැබැයි අපි  fb එකේ  දවසට කොච්චර වෙලා ඉන්නවද . වෙලාව ප්‍රස්නයක් නෙමෙයි ඒ කියන්නේ. ඊළගට කියයි කාටද ඕව තේරෙන්නේ. පොඩ්ඩක් කාලය අරන් මේ ලිපියයි මේ ලිපිය හා සම්බන්ද අනෙක් ලිපියි කියවන්න. ඔය නෑ කියන දැනුම නිකන්ම ලැබෙයි. 
මෙතනින් ලැබෙන දැනුම ඔයා ගාව තියෙන නිර්මාණශීලි, කපටි, අලුත් අදහස් එක්ක එකතු කරන්න. 

කෙනෙකුට හිතෙයි මට මොකද්ද තියෙන අමාරුව ඔයාලට සල්ලි හොයන්න කියල දෙන්නේ කියල. මන් සල්ලි හොයන් පාඩුවේ ඉන් නැතිව කියල. 
මට තියෙන වාසිය මොකද්ද කියල මගේ කලින් ලිපි වල තියෙනවා. ඔයාලටත් ඒ වාසිය ගන්න පුළුවන්.
හැබැයි පටන් ගත්ත ගමන් 100$ 200$ දවසට හොයන්න බෑ. ඇත්තම තත්වේ මුල් මාසේ 1 $ වත් හොයාගන්න ලේසි නැ.
නමුත් අපි ගාව තියෙන විවිද හැකියා පාවිච්චි කරලා මේ ගාන දවසට 1 $ ගන්න පුළුවන් ලේසියෙන්ම. 
උද- අපි ගාව තියෙන දුර්ලබ photo එකතුවක් පාවිච්චි කරලා වැඩක් ගන්න පුළුවන්,

e money සදහා  adfly වෙබ් අඩවිය බාවිතය ඉතාම සාර්ථක ක්‍රමයක්. 

මෙහිදී අපි උපක්කරමශිලිව අපි share කරන දේ click කරන්න අපේ fb එකේ හරි tiwitter එකේ කට්ටිය පොළබවා ගෙනීම සිදු කරන්න ඕන. ඒ සදහා මේ ලිපිය තියෙන blog එකක් වගේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.


ඔය මට 0.005$ උපයලා දුන්නා. එක කරන්න මගේ blog එකේ ලිපිය සකස් කල විදිය ඔය පින්තුර 02 කේ තියෙනවා  
ඉතින් දැන්ම rigster වෙන්න 

මෙතනින් වැඩේ පටන් ගන්න ඔයාගේ account එකේ 0.005$ ඉදලා 1$ 2$ යනකොට ඉතුරු ටික ඉගෙන ගැනේවි නිකන්ම. 50$ 100$ වෙනකොට මන් වගේ අනිත් යටත් කියල දේවි 

Thursday, August 7, 2014

domain එක මාරු කරන්න

මේ වන විට adfly වෙබ් අඩවිය හරහා මුදල් ඉපයීම සිදු කරන්නන්ගේ 
දැනගැනීම පිණිස 
අප මෙහිදී link short කිරීමට බාවිතා කල adf.ly ඩොමේන් එක ලංකාව තුල යම් යම් බදා ඇතිවිය හැකි බැවින් 
එම නිසා ඒ වෙනුවට j.gs හෝ q.gs ඩොමේන් බවිත කර link short කිරීම සිදු කරන්න.




Friday, July 25, 2014

අපිටම කියලා blog එකක්

තමන්ටම  කියලා web site (බ්ලොග්)එකක් අන්තර්ජාලයේ පවත්වාගෙන යන්න අකමැති කව්ද ?.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා අමාරු දෙයක් කියල. හැබැයි මේක fb accout එකක් හදන තරන්වත් අමාරු නෑ .
බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ ජාතියේ web වලට කියන්නේ blog කියල. අපි මේ හදාගන්න වෙබ් එකේ අගට www.abcdef .com වෙනුවට එන්නේ www.abcdef.blogspot .com කියල. 
අපි ගාව තියෙන video, photo වගේම අපි internet එකෙන් හොයාගන්න 
ඕනෑම දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. 
දැන් බලමු මේක හදන්න පටන්ගන්නේ කොහොමද කියලා. 
ඔයාගේ email එක gmail ද ? 
එහෙනම් දැනටමත්  ඔයා blog එකක හිමිකරුවෙක්.

මුලින්න ඔයාගේ gmail එකට log වෙන්න.
ඊට පස්සේ මෙන්න මේ link එකට යන්න .
මේ වගේ window එකක් එයි 
රූපේ පෙන්නලා තියෙන තැන click කරන්න 
ඊට පස්සේ title කියන තැනට blog එකට දාන නම දාන්න. ඊට පස්සේ address එක (මේක වැදගත් ) ඒ කියන්නේ blog ලිපිනය දෙන්න.
උදා internetekensallihoyamu.blogspot.com වගේ. ඊට පස්සේ බ්ලොග් එකේ පෙනුම තියෙන්න ඕන විදිය තෝරන්න. අන්තිමට create blog clike කරන්න.

අලුතෙන් දෙයක් දාල බ්ලොග් එක පටන් ගන්න newpost click කරන්න.
01. post එකට දාන නම
02. පින්තුරයක් දාගන්න 
03. ඉන්ටෙර්නෙට් එකේ තියෙන video link එකක් (උදා youtube video) දාගනිද්දී මේක පාවිච්චි කරන්න.
04. අපේ post එකට අදාල දේවල් publish කරනකන් පෙන්නේ මේතන. අපිට type කරන දෙයක් මෙතන type කරන්න පුළුවන්.
05. post එකට අදාල ඔක්කොම දේවල් දාගෙන ඉවර උනම මේක click කරන්න.
06. අපේ blog අඩවිය මෙතනින් බලාගන්න පුළුවන්.
(මුලිකම ටික මේ ඉතුරුව තනියම හොයාගන්න)

මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපිට අපේ internet එකෙන් සල්ලි හොයන වැඩේට මේක පාවිච්චි කරන්න පුළුවන්. 
ඒ සම්බන්දව මගේ අනිත් ලිපි කියවන්න 

Monday, July 14, 2014

අපි කොහොමද අපිට internet එකෙන් යම් කිසි ගෙවීමක් විදියට ලැබෙන $ අපේ අතට රුපියල් විදියට ලබාගන්නේ, බලු බැල්මට මේක අමාරු වැඩක් විදියට පෙනුනට අද අන්තර්ජාලය ලබලා තියෙන දියුණුවත් එක්ක මේක සුළු දෙයක්.
මම කියල දෙන්න යන්නේ එක කරන්න පුළුවන් එක (ජනප්‍රියම) විදියක්.
අපි එදිනෙදා ගණුදෙනු කරන බැංකු (Boc, සම්පත්, HNB ) වගේ අන්තර්ජලයේත් විවිද බැංකු තියෙනවා, ලෝකේ ඕනෑම කෙනෙකුට ඒවත් එක්ක සම්බන්ද වෙලා ගනුදෙනු කරන්න පුළුවන්, ඒ වගේම මුදල් ලබා ගැනීම ඒ බැංකු ලබා දෙන ATM card (මේ ATM card ලංකාවේ ඕනෑම ATM machine එකකට බාවිතා කරන්න පුළුවන් ) හරහා සිදු කරන්න පුළුවන්.ඒ සදහා අපි ලංකාවේ බැංකු වල account හදා ගන්නවා වගේ account එකක් හදා ගන්න ඕන . අපිට email account එකක් හදා ගන්න පුළුවන් නම් මේකත් කරන්න පුළුවන්. හැබැයි ඇත්තම තොරතුරු දෙන්න ඕන.
➡අනික  මේ වැඩේ විහිලුවට අත්හදා බලන්න එපා.➡
මොකද ඔයාට ඇත්තටම internet bank account එකක් හද ගන්න ඕන දවසට එක කර ගන්න ගොඩක් අමාරු වෙයි . ඒ නිසා අවශ්‍ය නම් විතරක් මේක හදා ගන්න.
අන්තර්ජාල බැංකු ගොඩක් එකිනෙකට link කරලා තියෙන්නේ. Paypal, Payza, Payoneer ඒවගේ බැංකු කිහිපයක්.
හැබැයි මේ හැම එකේම ATM පහසුකම් නෑ. මේවගේ ලබාදෙන පහසුකම් විවිදයි.
Payoneer කියන්නේ  ATM පහසුකම් තියෙන බැංකුවක්. Payoneer  එකේ account  එකක් හදා ගෙන ATM පහසුකම ලබන්නේ කොහොමද කියල අපි බලමු.
පියවර 01
මේ link එකට පිවිසෙන්න
මේ වගේ Page  එකක් එයි sign up තැන click කරන්න
පියවර 02
නැවතත් sign up තැන click කරන්න
පියවර 03
මේවාට ඇත්තම තොරතුරු ලබාදෙන්න .
තොරතුරු ලබා දුන් පසු next click කරන්න.
පියවර 04
postal /zip code එක දන් නැත්නම් මෙතනින් හොයා ගන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
පියවර 05
මෙතැනදී account එකේ user name යි password එකයි තෝර ගන්න security question එක තෝරාගෙන උත්තරයක් දෙන්න
පියවර 06
මේ තමයි වැදගත්ම පියවර. මෙතැනදී ID වර්ගය තෝරාගෙන එකේ  (ජාතික හැදුනුම් පත් අංකය)  අංකය දෙන්න ඕන. ගෙදර ලිපිනයට නම් ATM card එක ගෙන්න ගන්නේ Shipping addr..... කොටස හිස්ව තියන්න. අනිත් 03 ම tick කරලා finish click කරන්න.
ඒ අතර ඔයාලගේ email එකට කලයුතු දේවල් මොනවද කියල mail කරයි 
පියවර 07
සතියකින් විතර card එක ගෙදරට එයි

card එක ආවට පස්සේ එකේ pin number එක තෝරාගන්න poyneer account එකට log වෙලා දෙන උපදෙස් පිළිපදින්න 
card එකේ සල්ලි නැතිව ATM machine වලට දන්නා එපා 
card එක හිරවෙන්න පුළුවන් 
අපිට තියෙන වෙන ඉන්ටෙර්නෙට් account වල සල්ලි උනත් මේකට transfer කරලා රුපියල් විදියට අපේ අතට ගන්න පුළුවන්



Monday, June 23, 2014


Internet එකෙන් සල්ලි හොයමු


අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්‍රමය.

ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.මාතෘකාව Internet Money.

අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.දැන් ගොඩක් අය Money හොයන්න මේ ක්‍රමය බාවිතා කරනවා !


මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)

adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?


adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද ?

හරි ලේසියි. adfly ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.

මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.

හැබැයි පොඩි එක වාසියක් තියනවා.මේක කරන් යන්න ඕනම උඩව්වක් මම මගේ රෙෆරල් කෙනෙක්ට දෙනවා.නැත්නම් ගොඩක් අය වැඩේ පටන් ගත්තට අත ඇරලා දානව.උදාහරණයක් විදිහට ඔයා මේක පටන් ගත්තම එන ප්‍රශ්න වලට පිලිතුරු හොයා ගන්න මම ටිකක් මහන්සි වුනා.එකයි මම මෙගේ රෙෆරල්ස්ලට විතරක් දෙන්නෙ

අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.



ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?

ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

එක click එකකට කීයක් ලැබෙනවද ?

ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් 


කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක්60,000 ක් හොයා ගන්න පුලුවන්.
visitorsලා ගෙන්වන්නේ කොහොමද ?



මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom,Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,

01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything

English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.

visitorsලා ගෙන්වන්නේ කොහොමද?



මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත් Anarkali sex video කියල දානවා link එකක්. කව්ද නොබල ඉන්නෙ :) 

දැන් බලමු තවත් මුදල් උපයන්න විදිහක්.යන්න ගිහින් ඔයාලගෙම බ්ලොග් එකක් එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදන්න.මොනා හරි කමක්නෑ වැදගත් දෙයක්.හිතමුකො ෆිල්ම් සයිට් එකක් හැදුව කියලා ඩවුන්ලෝඩ් කරන්න.හදල එවගෙ ෆිල්ම් ඩවුන්ලෝඩ් ලින්ක් එකට adfly link එක දානවා.එතකොට කට්ටිය එව ඩොව්න්ලොඅඩ් කරනකොට ඔයට සල්ලි එනවා.ඊට පස්සෙ fb, twitterවගෙ අඩෙවි වල ප්‍රසිද්ද කරාම කට්ටිය ඔක කාරනකොට සල්ලි තමා.ඔන්න පොඩි උදාහරනයක් කිව්වෙ.ෆිල්ම් සයිට් විතරක් නෙමෙ තව ඔනම එකක් හඩන්න පුලුවන්.දෙක තුනක් විතරක් නෙමේ.ඔන තරන් සයිට් හඩල ලින්ක් ශෙයා කරල සල්ලි හොයන්න පුලුවන්.මතක තියගන්න මහන්සි වෙන තරමට සල්ලි වැඩියි.