Internet එකෙන් සල්ලි හොයමු
ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.මාතෘකාව Internet Money.
අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.දැන් ගොඩක් අය Money හොයන්න මේ ක්‍රමය බාවිතා කරනවා !
මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)
adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි. adfly ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.
හැබැයි පොඩි එක වාසියක් තියනවා.මේක කරන් යන්න ඕනම උඩව්වක් මම මගේ රෙෆරල් කෙනෙක්ට දෙනවා.නැත්නම් ගොඩක් අය වැඩේ පටන් ගත්තට අත ඇරලා දානව.උදාහරණයක් විදිහට ඔයා මේක පටන් ගත්තම එන ප්‍රශ්න වලට පිලිතුරු හොයා ගන්න මම ටිකක් මහන්සි වුනා.එකයි මම මෙගේ රෙෆරල්ස්ලට විතරක් දෙන්නෙ
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?
ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !
එක click එකකට කීයක් ලැබෙනවද ?
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක්60,000 ක් හොයා ගන්න පුලුවන්.
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
visitorsලා ගෙන්වන්නේ කොහොමද ?
මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom,Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත් Anarkali sex video කියල දානවා link එකක්. කව්ද නොබල ඉන්නෙ :)
දැන් බලමු තවත් මුදල් උපයන්න විදිහක්.යන්න ගිහින් ඔයාලගෙම බ්ලොග් එකක් එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදන්න.මොනා හරි කමක්නෑ වැදගත් දෙයක්.හිතමුකො ෆිල්ම් සයිට් එකක් හැදුව කියලා ඩවුන්ලෝඩ් කරන්න.හදල එවගෙ ෆිල්ම් ඩවුන්ලෝඩ් ලින්ක් එකට adfly link එක දානවා.එතකොට කට්ටිය එව ඩොව්න්ලොඅඩ් කරනකොට ඔයට සල්ලි එනවා.ඊට පස්සෙ fb, twitterවගෙ අඩෙවි වල ප්‍රසිද්ද කරාම කට්ටිය ඔක කාරනකොට සල්ලි තමා.ඔන්න පොඩි උදාහරනයක් කිව්වෙ.ෆිල්ම් සයිට් විතරක් නෙමෙ තව ඔනම එකක් හඩන්න පුලුවන්.දෙක තුනක් විතරක් නෙමේ.ඔන තරන් සයිට් හඩල ලින්ක් ශෙයා කරල සල්ලි හොයන්න පුලුවන්.මතක තියගන්න මහන්සි වෙන තරමට සල්ලි වැඩියි.

.jpg)