" දවසම computer එක ඉස්සරහා නේද? වෙන වැඩක් ඇත්තෙම නැද්ද "
මෙහෙම බැනුම් ඕනතරම් අහල ඇති නේද. අතේ තියෙන සල්ලි ටිකත් නාස්ති කරගෙන කෙල්ලන්ගේ ෆොටෝ වලට like දදා comment කොට කොට උන්ගේ රෙස්පට් බලන වෙලාවේ ඔලුව පාවිච්චි කරලා ගානක් හොයාගන්න ගේමක් ගැහුවොත් කොහොමද. කෙනෙකුට හිතෙයි අපිට කොහෙද වෙලාව තියෙන්නේ ඕවට. හැබැයි අපි fb එකේ දවසට කොච්චර වෙලා ඉන්නවද . වෙලාව ප්‍රස්නයක් නෙමෙයි ඒ කියන්නේ. ඊළගට කියයි කාටද ඕව තේරෙන්නේ. පොඩ්ඩක් කාලය අරන් මේ ලිපියයි මේ ලිපිය හා සම්බන්ද අනෙක් ලිපියි කියවන්න. ඔය නෑ කියන දැනුම නිකන්ම ලැබෙයි.
මෙතනින් ලැබෙන දැනුම ඔයා ගාව තියෙන නිර්මාණශීලි, කපටි, අලුත් අදහස් එක්ක එකතු කරන්න.
කෙනෙකුට හිතෙයි මට මොකද්ද තියෙන අමාරුව ඔයාලට සල්ලි හොයන්න කියල දෙන්නේ කියල. මන් සල්ලි හොයන් පාඩුවේ ඉන් නැතිව කියල.
මට තියෙන වාසිය මොකද්ද කියල මගේ කලින් ලිපි වල තියෙනවා. ඔයාලටත් ඒ වාසිය ගන්න පුළුවන්.
හැබැයි පටන් ගත්ත ගමන් 100$ 200$ දවසට හොයන්න බෑ. ඇත්තම තත්වේ මුල් මාසේ 1 $ වත් හොයාගන්න ලේසි නැ.
නමුත් අපි ගාව තියෙන විවිද හැකියා පාවිච්චි කරලා මේ ගාන දවසට 1 $ ගන්න පුළුවන් ලේසියෙන්ම.
උද- අපි ගාව තියෙන දුර්ලබ photo එකතුවක් පාවිච්චි කරලා වැඩක් ගන්න පුළුවන්,
e money සදහා adfly වෙබ් අඩවිය බාවිතය ඉතාම සාර්ථක ක්‍රමයක්.
මෙහිදී අපි උපක්කරමශිලිව අපි share කරන දේ click කරන්න අපේ fb එකේ හරි tiwitter එකේ කට්ටිය පොළබවා ගෙනීම සිදු කරන්න ඕන. ඒ සදහා මේ ලිපිය තියෙන blog එකක් වගේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඔය මට 0.005$ උපයලා දුන්නා. එක කරන්න මගේ blog එකේ ලිපිය සකස් කල විදිය ඔය පින්තුර 02 කේ තියෙනවා
ඉතින් දැන්ම rigster වෙන්න
මෙතනින් වැඩේ පටන් ගන්න ඔයාගේ account එකේ 0.005$ ඉදලා 1$ 2$ යනකොට ඉතුරු ටික ඉගෙන ගැනේවි නිකන්ම. 50$ 100$ වෙනකොට මන් වගේ අනිත් යටත් කියල දේවි